ලාංකීය මුස්ලිම් වරුන්ගේ හා ඉස්ලාම් දහමේ අනන්‍යතාවයට බලපෑමක් තියෙනවද ?? ඇත්තෙන්ම නැහැ. නමුත් සමහර මුස්ලිම්වරුන් මෑත කාලීනව ආගමට අළුතෙන් භාහිරව එක්කරගත් දේවල් එනම්, ඔප්ෂන්ස් ආගම තුළට ඔබ්බවා එයත් ආගමේ කොටසක් බව ඒත්තු ගැන්වීම නම් විකාරයක්.
ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් පහකි.
1) වන්දනයට පාත්‍රවු දෙවියන් ඒකකයෙකු බවත් මුහම්මද් තුමානෝ උන් වහන්සේගේ දූතයාණන් බව,
2) දිනකට පස්වේල් නැමදුම ඉටුකිරීම.
3) තම ධනයෙන් දුගී බද්ද ලෙස (2.5%) සියයට දෙකයි දශම පහක් ගෙවීම
4) වසරකට වරක් රමළාන් මාසය පුරා උපවාසය ඉටු කිරීම.
5) ජීවිත කාලයේදි වරක් හජ් වතාවත් සඳහා සවුදි අරාබියේ මක්කා හා මදීනා යන නගර වෙත වන්දනා ගමන් යාම.
මේවාට කිසිදු බලපෑමක් අදවනතුරු කිසිවෙකුගෙන් එල්ලවී නැත.
එසේනම් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ මෑත කාලීන වෙනස්කම් ලෙස හුවා දක්වන සියල්ල දකුණු ආසියානු හා මැදපෙරදිගින් එක් එක් ගෝත්‍රික මත දරන්නන් විසින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරු මත බලෙන් පටවා ඒවාට ආගමික මුහුණුවරක් ඔබ්බවීමට යාමේ ප්‍රථිඵල මිස වෙන කවරේද ??
මෙය සිංහල හා අනෙකුත් සහෝදර ජාතින් සමඟ අන්‍යෝන්‍ය අවබෝධය හා බැඳුනු කරුණු කාරණා සාකච්ඡා කිරීමේ අරමුණින් ලියන්නට යෙදුනු කාරණාවකි.
අපි කථා කරමු.
Labels
- English Post (27)
- Health & Medicine (8)
- History (33)
- Masjids (10)
- Organisations (1)
- Personalities (7)
- Quran & Sunnah (6)
- Sri Lankan Muslims (29)
- குடும்பம் (2)
- தமிழ் Post (28)
- பெண்கள் (5)
- பெற்றோர் (2)
- සිංහල Post (8)
Subscribe to:
Post Comments (Atom)
இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..
2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...
-
A brief History of the Colombo Grand Mosque extracted and revised from an account written by MIL Muhammad Nuhman in 1959, an old boy of H...
-
Allaah Most High says in His holy Qur'an: If you avoid the major (part) of what you have been forbidden (to do), We will cancel out fo...
-
The Sultan Necklace and Earrings Origin of Name This modern version of a two-stranded pearl necklace interspersed with emeralds was desi...

No comments:
Post a Comment